Skip to main content
E bay Dropshiiping consult
E bay Dropshiiping consult
ඔයා ebay කරනවා නම මෙන්න මේ ටික හදාගන්න
ඔයාගේ නමටම wifi conncetion එකක්
ඔයාගේ නමටම් credit card එකක්
HNB Commercial Bank Sampath Bank
Lap එකක් හෝ Desktop Computer
Phone එකෙන් කරන්න යන්න එපා අනිවා suspended වෙනවා
phone එකෙන් log වෙන්න එපා lap ඒකෙන්ම ලොග් වෙන්න ip check උනොත් එත් suspended කරනවා
ebay account එකක් හදලා paypal ලින්ක් කරන්න
ලින්ක් කරලා ඔයා දවස් 15 විතර ebay log වෙන්න bid කරන්න
items බලන්න watch list දාගන්න
ඔක්කොමට කලින් ඔයා දාන්න යන item එක vero ද කියලා check කරලා බලන්න
දවස් 15කින් පස්සේ ebay listning එකක් දාන්න
auction එකක් දාන්න 0.99 කීන් ඉවර වෙන
මේක නම් විශේෂම දෙයක්
ebay කියන්නේ market එකක් මේකට ලිස්ටින් දාපු ගමන් sale එන්නෑ කාලයක් try කරන්න
එතකොට sales hadei
එහෙනම් හැමෝට මජය වේවා
කැමැති නම් share කරන්න
Comments
Post a Comment